හිම දිවියන්ගේ ඉරණම දරුණු අතට
- 2016-10-22 03:10:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම ආසියාවේ කඳුකර ප්‍රදේශවලදී හිම දිවියන්ව දඩයක්කරුවන් විසින් සෑම වසරකදීම සිය ගණනක් මරා දමනු ලබන බව 'ට්‍රැෆික් ඉන්ටර්නැෂනල්' සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්වේ. සෑම සතියකටම වරක් එක් හෝ වන දිවියකු අහිමි වන බව ඔවුන් පෙන්වා දෙති. වේගවත් සහ ජවසම්පන්න හිම දිවියන් චීනය සහ මොංගෝලියාව රටවල ගොවි බිම්වල සතුන් මරා දමනු ලබන නිසා කෝපයට පත් ගොවියන්ව හිමි දිවියන් මරා දැමීමට පෙළබෙන බව ඔවුන් පෙන්වා දෙති.
ට්‍රැෆික් ඉන්ටර්නැෂනල්' සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ හිමි දිවි දිනය නිමිත්තෙන් පැවැත් රැස්වීමකදී මෙමම වාර්තාව එළිදක්වා තිබේ.
වන සතුන් අධ්‍යයනයේ යෙදෙන ජාලයක් ඔවුන් විසින් දක්වන ආකාරයට දැනට ලොව ඉතිරිව ඇත්තේ හිම දිවියන් හාරදහසක් පමණි.
Reply To:
Name - Reply Comment
0 Comments