ඇත් අතුරු සෙවනේ අලි ඇතුන් හයක් උඩවලව ජාතික වනෝද්‍යානයට
- 2025-07-21 11:54:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උඩවලව ඇත් අතුරු සෙවණේ රැකවරණය ලබමින් සිටි අලි ඇතුන් හය දෙනෙකු උඩවලව මව් ආර රක්ෂිතයට මුදා හරින ලදී.
මව අහිමිව වසර 05කට ආසන්න කාලයක් උඩවලව ඇත් අතුරු සෙවණේ රැකවරණය ලබමින් සිටි අලි ඇතුන් 06 දෙනෙකු මෙලෙස මුදා හරින ලදී. මුදා හැරුණු අලි ඇතුන් 06 දෙනා අතරට එක් ඇතෙකු ද ඇතුළත් විණි.
Reply To:
Name - Reply Comment
0 Comments