Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අනවසරයෙන්  කසළ බැහැර කරන පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමෙන් එසේ කසළ බැහැර කළ පුද්ගලයන් 274ක් අත් අඩංගුවට ගැනීමට පොලීසිය විසින් කටයුතු කර ඇත.

පොලිස් මාධ්‍ය ඒක්කය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය කර ඇති අකාරයට අදාළ පුද්ගලයන්ට එරෙහිව පොලිස් ස්ථනවලින් නඩු පැවැරීමට කටයුතු කෙරේ. ඉදිරියේ දී මෙවැනි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බවද පොලීසිය නිවේදනය කරයි.

20597371_1276412285802123_8073577189891329682_n 20597379_1276412425802109_6341684207137453684_n 20620762_1276412329135452_6021399837159189711_n 20621983_1276412269135458_4075039283718175008_n 20638679_1276412402468778_3674930995727103339_n

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.