අධ්‍යාපනයේ සුල මුල
- 2018-12-03 16:06:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අතීතයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට වර්තමානය දක්වා ගලා ආ දෙයකි අධ්‍යාපනය. බුදු දහමේ පැමිණීමත් සමග ක්‍රමවත් වූ දෙයකි. පිරිවෙන් පාසල් විශ්ව විද්‍යාලවලට ක්‍රමයෙන් සංවර්ධනය විය. භික්ෂූන් වහනසේලා පාසලේ ගුරැවරැ එක සේ උගන්වති. විෂයන් රාශියක් අද පාසල්වල ඉගැන්වේ. අද අධ්‍යාපනය ඉතා දියුණුවට පත් වී ඇත.
සස්මිත රවිහාර ආරියදාස
10 ශ්‍රේණිය,
ම/ගඟසිරිපුර විද්‍යාලය,
ගම්පොළ.
Reply To:
Name - Reply Comment
0 Comments