අන්තර්ජාලය
- 2019-08-05 11:10:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අන්තර්ජාලය නිම වි ඇත්තේ ලෝකය පුරා ඇති ලක්ෂ ගණනක් වූ වෙඩ් අඩවි සම්බන්ධ කරමිනි. ඒ අනුව අන්තර්ජාලය යනු තොරතුරැ සාගරයකි. එහි සීමාවක්, ඉමක් කොනක් සිතා ගැනීමටවත් නොහැකි ය. එතරම් විශාල තොරතුරැ සම්භාරයක් ඒ තුළින් ලබා ගැනීමේ හැකියාව ඇත. විශේෂයෙන් ම අන්තර්ජාලය භාවිත කරමින් සිදු කෙරෙන විවිධ අපරාධ, අපචාර, වංචා ආදිය වර්තමානයේදී බෙහෙවින් ම වැඩි වී තිබේ. එමෙන් ම ඒ තුළ ඇති අසත්‍ය වෙබ් අඩවි භාවිත කිරීමේදී වැඩි නැඹුරැතාවක් ද ඇති වී තිබේ.
එබැවින් අප අන්තර්ජාලය භාවිත කිරීමේදී එය යහපත් කටයුතු සඳහා පමණක් භාවිත කිරීමට වගබලා ගත යුතු ය. පරෙස්සම් විය යුතු ය.
නෙත්මි නතාශා
6 ශ්‍රේණිය,
මීග/හරිශ්චන්ද්‍ර ජාතික
පාසල, මීගමුව.
Reply To:
Name - Reply Comment
0 Comments