අනාගතයේ අසිරිය
- 2018-10-14 12:00:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපට දිස් වූයේ විස කටු සහිත දම් පැහැති මල් විශේෂයකි.
‘දිමිත් මේ බලන්න මම මේ මල අල්ලන්න යන විට ඒක මැලවුණා‘
‘ඔබට විශ්වාස කරන්න පුළුවන් ද මෙසොසොයික යුගයේ දි මෙම ශාකය ශීඝ්‍ර යෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. ග්‍රහකට කඩා වැටීමත් සමග එය වඳවුණා‘
‘නිමල් තව තත්පර කිහිපයකින් ග්‍රහකට කඩා වැටෙනවා. 5, 4, 3, 2, 1 දැන් හරි‘
අපට දිස් වූයේ ඉහළ අහසේ දිලිසී යන ග්‍රහකයකි.
‘මොනවා . ඒක ග්‍රහකයක් නෙවෙයි. පියසර වස්තුවක්. පිටසක්වළ යානයක්. ඒක ගිනිගෙන දැවෙනවා.^
‘ඒ කියන්නේ ඩයිනසෝරයන් වඳ කෙරැවේ ග්‍රහකයක් නොවෙයි පිටසක්වළ යානයක්?
එක්වරම මුළු ලොවම අන්ධකාර විය. යානයේ දුමාරයෙන් සූර්යයා වැසී ගියා. එම නිසා ශාකවල ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය කිරීමට නොහැකි වුණා.‘
‘විසවායුව ආඝ්‍රාණය වීමත් හාක මත ඍජුව හෝ වක්‍රව යැපෙන ඩයිනසෝරයන්ට ආහාර නොමැතිවිමත් නිසා ඩයිනසෝරයන් වඳ වුණා‘
‘එහෙත් ගුල්වල සැඟවී දිවි ගෙවීමටපුරැදු වූ මීයන් වැනි ක්ෂීරපායින් රුස් කරගත් ආහාර අනුභව කිරීමෙන් කෙටි කලක් හෝ ජීවය පවත්වා ගැනීමට හැකි වුණා‘
‘වසර ගණනාවක් සූර්යයා දුමාරයෙන් වැසී යාමට තරම් තාක්ෂණයක් පිටසක්වළ යානයේ තිබුණු බව විශ්වාස කරන්න පුළුවන් ද?‘
මා මගේ මීටර ගණනාවක් දුරට ආලෝකය විහිදෙන විදුලි පන්දම දල්වා ගතිමි. මා හට දිස්වූයේ දිය දහරාවක් මත තිබෙන ඩයිනසෝර බිත්තරයකි. එය පැස්බර බිත්තරයකට වඩා විශාල ය.
‘දිමිත් දැන් අපිට යන්න වෙලාව හරි‘
අපි නැවතත් කාල යන්ත්‍රය ආධාරයෙන් මීටවසර මිලියන 100කට පෙර පැවති මෙසොසොයික යුගයේ සිට වසර 2050 දක්වා ආවෙමු.
අපරුගෙන ආ ඩයිනසෝර බිත්තරය අප පර්යේෂණාගාරයේ ආරක්ෂක ස්ථානයක ගබඩා කළෙමු.
දුලක් නෙත්මික
7 ශ්‍රේණිය,
මහින්ද රාජපක්ෂ විද්‍යාලය,
හෝමාගම.
Reply To:
Name - Reply Comment
0 Comments