Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අඳුරෙන් එළිය සොයා

  • 2019-07-19 11:02:06
  • 0 Comments

ඈත පිටිසර ගම්මානෙක දරැවන් දෙදෙනකු හා මවකගෙන් සැදුම්ලත් පවුලකි. හේන් ගොවිතැන රුකියාව වූ පියා අකලට පාත් වූ හෙණයකින් පැල මත දීම මිය පරලොව ගියේ අසරණ දරැ පවුල තවත් අසරණ කරමිනි. දිළිඳු බවින් මිදීම තකා මව කුලී රුකියාවේ යෙදෙයි. ගමේ උසස් මිනිස්සුන් මොවුන්ට  සැලකිල්ලක්වත් නොදක්වති. ජීවිතයේ කඩඉමක් වන 5 වසර ශිෂ්‍යත්ව විභාගය පෙනී පෙනී කඩින් කඩ පාසල් එන එක් දක්ෂ ළමයෙකි. අනෙකා 16 හැවිරිදි මලයණ්ඩිගේ සිහින හඹා යාමට සුළඟක් වන එක් දයාබර අයියා කෙනෙකි. කුප්පි ලාම්පුවේ දැල්ලේ එළියෙන් දිවයන මල්ලීගේ අධ්‍යාපනය සඳහා අයියා වෙර දරන්නේ පියාගේ අඩුව පුරවාලමිනි. ඔහු, මව මහත් බලාපොරොත්තු දරන්නේ මල්ලී එනම් බාලයා උගත් හා උසස් තැනකට පත් කිරීමට ය. 

සෙනෙෂ් විරංග සේනානායක
9 ශ්‍රේණිය,
මිනු / ජනාධිපති විද්‍යාලය

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.