අපිටත් අවුරැදු
- 2018-05-10 16:01:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බොහෝ ගස්වල මල් පිපී පල බරවී මුළු පරිසරයම දැකුම්කලු දසුන් මවයි. කොහාගේ &කොහෝ* නාදය පරිසරයේ නිහඬ බව අතරින් දෙසවනට ඇසෙන්නේ මිහිරි ගීතයක් විලසිනි. සෑම ගෙදරකම සාදනු ලබන අවුරැදු කැවිලි සුවඳ මුළු පරිසරය පුරාම පැතිර යයි.
එකම වේලාවක දී සියලු දෙනා නැකතට අනුව වැඩ කටයුතු සිදුකරන්නේ සිංහල අලුත් අවුරැදු කාලයටයි. බක් මාසයේ දී ඉතාමත් ප්‍රීතියෙන්, සතුටින්, සහයෝගයෙන් එකමුතු වී අපි අවුරැද්ද සමරන්නෙමු.
චතුනි චමත්කා
5 වැනි ශ්‍රේණිය,
බප/කැල සුභාෂි රාජකීය මහ විදුහල,
කරාබුගස්හන්දිය.
Reply To:
Name - Reply Comment
0 Comments