අපේ කම
- 2019-01-15 16:31:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉතා සුන්දර දිවයිනක් වන අපේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය යනුවෙන් හැඳින්වේ. එදා පෙරදිග ධාන්‍යාගාරය කියූ අපේ රටට දැන් සහල් ආනයනය කිරීමට සිදුවී ඇත. සහල් විතරක් නොව තවත් බොහෝ ආහාර ද්‍රව්‍ය අානයනය කරයි. නිසරැ වී රසායනික පොහොර, වල්නාශක නිසා අපේ සංස්කෘතිය ද වෙනස් වී ඇත. එදා කැවුම් කා වතුර බිවූ සිංහලයා දැන් බර්ගර් කා සිසිල් බීම බොයි. එය තවත් දුරදිග යාමට පෙර සියලු ජාති එකතු වී රට ගොඩනැගිය යුතුය.
නිර්මාල් සංකල්ප
6 වැනි ශ්‍රේණිය,
බණ්ඩාරනායක විදුහල,
ගම්පහ.
Reply To:
Name - Reply Comment
0 Comments