අපේ මල්වත්ත
- 2018-09-28 10:45:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිවස වටා විවිධ මල්වර්ග සිටුවා තිබෙනවා. ඒවාට අම්මා තාත්තා සමග අප සාත්තු කරනවා. සීනියාස්, දාස්පෙතියා, කැනාස් වගේ තවත් මල් ජාති එහි තිබෙනවා. මල්වලට අප ආදරෙයි. එක එක පාට එක එක සුවඳ අපට දැනෙනවා. සමනල්ලු මි මැස්සො පැණි කුරැල්ලො මල්වල පැණි බොන්න එනවා.
යෙහෙනි මෙත්දිනි පියරත්න
2 ශ්‍රේණිය,
කහංතොට කනිෂ්ඨ විද්‍යාලය, මාලබේ.
Reply To:
Name - Reply Comment
0 Comments