අභියෝගයෙන් ජීවිතය ජය ගනිමු
- 2018-09-12 16:20:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අභියෝග යනු ජීවිතයේ පැවැත්ම යි. අභියෝග නැත්නම් ජීවයක් ද නැත. ‘වලාකුළකින් හා තද සුළඟකින් තොරව දේදුන්නක් පැවතිය නොහැකි යි‘ යන කියමනෙන් ද සනාථ වනුයේ අභියෝග නැතිනම් ජීවයක් ද නැති බවයි. බොහෝ සිසුහු විභාගයෙන් අසමත් වූවා යැයි හෝ වෙනත් හේතු නිසා ජීවිතයෙන් පලා යාමට උත්සාහ කරති. ඔවුන් හඳුන්වන්නේ ආත්ම ශක්තියෙන් හීන වූ සිසුන් ලෙසට යි. එසේ වුවත් අභියෝගවලට මුහුණ දෙන්නා තම ජීවිතයට පාඩම් ඉගෙනීමෙන් තම ජයග්‍රහණය කරා පියමං කරයි. එසේ නම් අපිත් අභියෝගවලට මුහුණ දී ජයග්‍රහණය කරා පියමං කරමු.
කුමුදු කෞශල්‍යා
9 ශ්‍රේණිය,
බප/ජය/ශ්‍රී සුභූති ජාතික පාසල,
බත්තරමුල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments