අම්මාගේ ආදරය තරම්...
- 2019-03-22 10:17:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දස මසක් කුස හොවා අප මේ ලොවට බිහි කළේ අම්මා ය. ඒ නිසා අම්මා කාටවත් මිල කළ නොහැකි ය. ඒ අම්මා කාටත් වටින නිසා යි. ඈ මුළු ලෝකයට ම ඉමහත් සම්පතකි. ලේකිරි කර පොවා අප උස්මහත් කළේ අම්මා ය. මේ ලොව එළිය කළේ අම්මා ය. අම්මා අපට ආරක්ෂාව සැලසුවේ ඇයගේ ඇති ආදරය නිසා ය. ඒ ආදරය තරම් වටිනා ආදරයක් මේ මුළු ලෝකයටම නැත. ඒ නිසා අපි අම්මා අගය කරමු. අපහට නිතර නිතර ඔවදන් දී අප රටට හොඳ පුරවැසියකු කිරීමට නොදැරෑ උත්සාහයක් නැත. අම්මා අපව නෑවුවේ කැවුවේ පෙවුවේ සහ වෙනත් දේවල් කළේ බොහෝ රුකවරණයෙනි.
අම්මාගේ හදවත නිරතුරැව ම තෙත්වේ. උණු වේ. ඒ අප කෙරෙහි ඇති අතුරා යන සෙනෙහස නිසා යි. ඒ නිසා ඇගේ නෙත්වලට කඳුළක් එක් නොකර ඇයට නිසි ගෞරවය ශක්තිය සහ ආරක්ෂාව සැලසීම අපේ යුතුකමයි.
හසින්ද හෙට්ටිආරච්චි
4 ශ්‍රේණිය,
ආනන්ද විද්‍යාලය, කොළඹ 10.
Reply To:
Name - Reply Comment
0 Comments