අම්මා
- 2018-10-19 09:53:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දස මසක් කුසේ දරා සිට මා මෙලොවට බිහි කළාය. රතු ලේ කිරි බවට හරවා මා පෝෂණය කළාය. කැතකුණු අතගා පිරිසුදු කර මාව හදා වඩා ගත්තා ය. රෝගී වූ විට රූ දිවා නොබලා මා අසලින් ඈත් නොවී සුවවන තෙක්ම මා බලා ගත්තාය. මලක් මෙන් මාව රුකබලා ගත්තාය. මාගේ ඇඳුම් සෝදා පිරිසිදු කර පිළිවෙළකට සකස් කර මාව හැඩවැඩ කළා ය. පොත්පත්වල ඇති දේ තේරැම් කර ගෙනීම මා දිරි ගැන්වූවා ය. අපේ ගෙදර බුදුන් අම්මා ය. අම්මා හැමදාමත් මට ආදරෙයි. මගේ අම්මා බුදුවේවා!
තරැෂි ඉමර්ෂා
8 ශ්‍රේණිය,
මාර/ඇහැලපේ විද්‍යාරාජ මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments