අම්මා

2024 මැයි මස 05 පෙ.ව. 06:58 - {{hitsCtrl.values.hits}}  

    දරාගත නොහැකි දුක් විඳිමින් දස මාසයක් කුස දරාගෙන ලේවලට ආදරය, සෙනෙහස එක් කොට සුදු කිරි කර අපට පෙවූ මෙලොව සිටිනා එකම ගැහැනිය ‘අම්මා‘ ය. අස්ථි තිස්දෙකක් බිඳී යන වේදනාවකට සමාන වේදනාවක් සමග අපට මෙලොව එළිය දකින්නට සැලැසුවේ අම්මා ය. කරදරයක දී පාසලේ වැඩක දී උදේ හවා වෙහෙස වන්නේ අම්මා ය. එමෙන් ම ලෙඩක් දුකක් වූ විට අප ළඟ සිටියේ අම්මා යි. මගේ අදහස අම්මා යනු මනුෂ්‍යත්වය පවා ඉක්ම ගිය වචනයකි.

ඔනිත විද්වන්
7 ශ්‍රේණිය,
කො/නාලන්ද විද්‍යාලය.

දින පොත