අලි අනාථාගාරය
- 2019-08-06 15:30:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අලි අනාථාගාරයක් යනු අලින්ට ම වෙන්වුණු ස්ථානයකි. ඔවුන්ට ආහාරපාන මිනිස්සු විසින් ලබා දෙති. අප රටේ මිනිසුන් මෙවැනි ස්ථාන සාදා ඇත්තේ මුදල් උපයා ගැනීමට ය. එක අතකින් එය අලින්ට හිංසාවකි. අනතුරට පත් අලින්ට ආරක්ෂාව ලබා දීම සඳහා මෙය උපකාර වේ.
දේශීය මෙන් ම වි දේශීය සංචාරකයෝ ද විශාල පිරිසක් මෙය නැරඹීමට එති. අලි අනාථාගාරයේ අලි නාවන ස්ථානයක් ද ඇත. එහි ජීවත් වන අලි දිනකට දෙවතාවක් නාවයි. එය අලින්ට සතුටකි. කෙසේ වෙතත් අපි අපේ රටේ අලි සම්පත ආරක්ෂා කර ගනිමු.
මිසල ගම්මනවිදාන
7 ශ්‍රේණිය,
කෑ/මාව/ පින්නවල මධ්‍ය මහා විද්‍යාලය, රඹුක්කන.
Reply To:
Name - Reply Comment
0 Comments