අසිරිමත් අහස
- 2019-03-01 12:01:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උදෑසන අප අවදි වන විට ඉරැ නැගී අහස මනස්කාන්ත ය. ගිනි බෝලයක් බඳු වූ ඉරැ දහවලට මුදුන් වී සවසට අවරගිරෙන් බැස යන්නේ අපූර්ව දසුනක් මවා පාමිනි. රන් තැටියක් බඳු වූ සඳ පිරිවරාගත් තරැ පොකුරැ අහසට වෙනම ම අලංකාරයක් ගෙනදෙයි. පුලුන්වලා ඒ මේ අත පාවෙන අහස්කුස සිසාරා සියොතුන් ඉගිළේ. වැසි දිනට අහස අඳුරැ වුවද එම දසුන ද අමුතු ම චමත්කාරයක් පරිසරයට එක් කරයි.
දිනත්මා පූර්ණි
4 ශ්‍රේණිය,
මහ/අටබාගේ උඩගම මහා විද්‍යාලය, ගම්පොළ.
Reply To:
Name - Reply Comment
0 Comments