ආදරණීය පියා
- 2019-07-12 10:13:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මා මෙලොව උපන් දා සිටම ආදරයෙන් රුකවරණයෙන් මා පෝෂණය කළ දෙවියන් වන මාගේ පියා රූ දහවල් නොතකා, ඔහු කුසගින්නේ සිට අප පෝෂණය කරන්න දරන වෑයම මහා මුහුදට වැඩි විශාල යි. ඔහුගේ ගුණ උතුම් ය.
පියා හිරැ ලෙස බැබළෙන්නේ
ලොව ජයගන්නට දිරි දෙන්නේ
හොඳ මග විතරයි පෙන්වන්නේ
මගේ පියා මට මැණිකක් වන්නේ
ඕදිත්‍ය විරාන් වත්සල
4 ශ්‍රේණිය,
යුද හමුදා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments