ආදරයයි රැකවරණයයි

2024 මැයි මස 17 පෙ.ව. 12:27 - {{hitsCtrl.values.hits}}  

පුංචි මට හැමෝම ආදරය කරනවිට මම ගොඩාක් ආසයි. මගේ මවුපියන් මට කරදරයක් වෙන්න නොදී ආදරෙන් රුකබලා ගන්නවා. පුංචි මට ඒ රුකවරණය ගොඩාක් වටිනවා. දැන් සමාජය හරිම දරැණු ය. ඒ සමාජයේ ජීවත් වෙන්න පුංචි මට ආදරයයි රුකවරණයයි හැමදාටම ඕනෑම යි.

හර්ෂණ නිමුතු විජේසිරි
3 ශ්‍රේණිය,
ගංගොඩ ප්‍රාථමික විද්‍යාලය, 
පිළිමතලාව.

දින පොත