ආදරයේ උල්පත
- 2020-04-15 09:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්මා යනු අප කාටත් බෙහෙවින් ආදරය කරන අයෙකි. බොහෝ ්අයට තම අම්මා ගැන කිසිදු තැකීමක් නැ. අම්මා සමග එකට එක කියයි. බැන දියි මා හිත විදිහට මිනිසුන් එසේ කරන්නේ නම් ඔහු මානසික රෝගියෙකි. අම්මා කිසි විටෙක අපට බොරු නොකියයි. ඇය අපට පහර දෙන්නේ බැන වදින්නේ අපේම හොඳටයි. අප හරි මගට ගැනීමට යි. අප කුඩා කාලයේ සිටම අම්මා කියන දේ ඇසිය යුතු ය. ඇයට හොඳින් සැලකිය යුතු ය. ඇය අප වෙනුවෙන් විඳින දුක කියා නිම කළ නොහැකි ය. ඇයගේ එකම බලාපොරොත්තුව වන්නේ අප හොඳින් උස්මහත් කොට සමාජයට වැඩදායි පුද්ගලයකු කිරීමයි. අප ද අම්මාට ගෞරවය, ආදරය මෙන්ම සෙනෙහස ද ලබා දියි යුතුය. ඇය හොඳින් රැක බලා ගත යුතු ය.
මිසල චිරන්දිත් ගම්මනවිදාන,
8 ශ්‍රේණිය,
කෑ/මාව/ පින්නවල මධ්‍ය මහා විද්‍යාලය,
කෑගල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments