ඉගෙනීම
- 2019-07-12 10:10:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉගෙනීම යනු පාසල් ශිෂ්‍යයකු සතු වගකීමයි. අපගේ පළමු වගකීමද ඉගෙනීම යි. දෙවැනි වගකීම ද ඉගෙනීම යි. තෙවැනි වගකීම ද ඉගෙනීම යි. අපට පැවරී ඇති වගකීම අප අපට හැකි අයුරින් ඉටු කළ යුතු ය. ඉගෙනීම අප යා යුතු තැන අපට ම පෙන්වා දෙයි. මගේ වගකීම මම මට හැකි අයුරින් උපරිමයෙන් ඉටු කිරීම මගේ යුතුකමයි. එය ඉටු කිරීමට මම කැප වී සිටිමි. දැනට මගේ වගකීම නම් අපොස සාමාන්‍ය පෙළ හොඳින් සමත් වීම යි. ඔබත් ඔබේ වගකීම හොඳින් ඉටු කිරීමට වග බලා ගන්න.
පවිඳු ප්‍රවිශ්ක
10 ශ්‍රේණිය,
ශාන්ත ජෝන් ජාතික පාසල, පානදුර.
Reply To:
Name - Reply Comment
0 Comments