Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උතුම් මිනිසත් බව

  • 2019-02-22 15:42:53
  • 0 Comments

බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ මිනිසත් බවලැබිම දුර්ලභ ගණයේ කරැණක් බවයි. ඒ සඳහා උදාහරණයක් නම් කණ කැස්බෑවා වසර සියයකට වරක් විය සිදුරෙන් එළිය  බලන්නාටත් වඩා දුර්ලභ බවයි. එසේ නම් මෙම දුර්ලභ මිනිසත් බව තුළ අප සියලු දෙනා වැරදි සහගත ක්‍රියාවන්ගෙන් වෙන්ම නිවැරදි ක්‍රියාවන් සිදු කළ යුතු ය. එමෙන්ම පාසල් සිසුන් වශයෙන් අප තම තමන්ගේ වයසට ගැළපෙන දේ සිදු කිරීම , මත්ද්‍රව්‍යන්ගෙන් තොර වීම, පවට ලැජ්ජාවීම හා පාසල් පොතට පමණක් සීමා නොවී තම තමන් තුළ යහපත් සාරධර්ම සිරිත් විරිත් ඇතිකර ගැනීමට ද ප්‍රමුඛත්වය ලබා දිය යුතු ය. එවිට දුර්ලභ මිනිසත් බවට අරැතක් එක් කර ගත් පුද්ගලයකු වනු නිසැක ය.

ළහිරැ චාමර
12 ශ්‍රේණිය,
ර/ඇඹි/ ඕමල්පේ මහා විද්‍යාලය, ඇඹිලිපිටිය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.