උදාවූ හිමිදිරිය
- 2019-07-08 12:00:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිමිදිරිය, අලුයම, මැදියම නමින් උදෑසනට පෙර කාලය හඳුන්වයි. හිමිදිරියේ නැගිට මුහුණ කට සෝදා පාසල් යාමට බොහෝ ළමයි කැමැත්ත දක්වති. උදෑසන කුරැලු නදින් ඇහැරෙන අපි ඉති ප්‍රබෝධවත්ව දවස ගත කිරීමට පටන් ගනිමු.ඒත් සමහරැන් උදේ නැගිටින්නේ අදි මදි කරමින් ය.ඒවා නරක පුරැදු ය රුකියාවට යන අය, ඉගෙනගන්නා අය, නිවසේ වැඩපල කරන අය උදයෙම නැගිටිති. ඒත් සමහර අය තරගයට දුවන ලෝකය හා එක්වන්නේ නැත.උදෑසන එසේත් නැතිනම් හිමිදිරිය ඉතා ලස්සනයි. උදේ වැටෙන පින්න ශරීරයට මහත් ආශ්වාදජනක ය. එසේම උදෑසන පාඩම් කිරීමෙන් මොළයේ මතක ශක්තිය ද වැඩි වේ. ඒ නිසා හිමිදිරියේ අසිරිය විඳිමින් දවස ප්‍රබෝධවත්ව හා ප්‍රීතිමත්ව ගෙවීමට කටයුතු කරමු.
දීශනා හංසනී
10 ශ්‍රේණිය,
බප/පිළි/ බෞද්ධ බාලිකා මහා විද්‍යාලය,
ගල්කිස්ස.
Reply To:
Name - Reply Comment
0 Comments