Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උදෑසනක අසිරිය

  • 2019-04-16 15:44:55
  • 0 Comments

සැම දිනක්ම ආරම්භ වන වෙලාව උදෑසන නම් වේ. උදෑසන හිරැ පායයි. කුරැල්ලන් නාද කරයි. මල් පිබිදෙයි. උදෑසන එළඹෙන විට කුකුළාගේ නාදයත් සමග මිනිස්සු  අවදි වෙති. ඉන්පසු ඔවුහු දිනයේ ඉදිරි කටයුතු සඳහා සූදානම් වෙති. ළමයි පාසල් යාමට සූදානම් වෙති. වැඩිහිටියෝ වැඩට යාමට සූදානම් වෙති. උදෑසන යනු ලෝකයම අවදි වෙන වෙලාවයි. 

චන්දිමා දිල්රැක්ෂි
9 ශ්‍රේණිය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.