උදෑසන අසිරිය
- 2019-07-19 14:26:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා දවස ආරම්භ කළ වග කියා පාමින් හඬලන කුකුළා ප්‍රබෝධවත් ආරම්භයක් සනිටුහන් කරයි. විවිධ පැහැයෙන් යුතු මල්වල රොන් ගැනීමට පැමිණි මී මැස්සන් සමනලුන් උදෑසන තවත් අසිරිමත් කරයි. පාසල වෙතයන ළමුන් කිරි කොකුන් රූනක් සේ ඈතට දිස්වෙයි. නිල්ල ගැසුණු ගොයම් කොළ අග දිලිසෙන පිනිකැට මිණි කැට මෙන් දිදුලන්නේ හිරැ රුස් වැටීමෙනි. පෙරදිගින් අහසට නැගුණු හිරැ කුමරා උදෑසන අසිරිය තව තවත් වැඩි කරයි.
දිනෙත්මා පූර්ණි
4 ශ්‍රේණය,
මහ/අටබාගේ උඩගම මහා විද්‍යාලය, ගම්පොළ.
Reply To:
Name - Reply Comment
0 Comments