ඔක්සිජන්
- 2018-10-22 13:04:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශාක හා සත්ත්ව ශ්වසනයට ඔක්සිජන් වායුව අත්‍යවශ්‍යයි. එබැවින් ජීවයේ පැවැත්මට ඔක්සිජන් වායුව අත්‍යවශ්‍ය සාධකයක් සේ සලකනු ලැබේ. කිමිදුම්කරැවන්ට, කඳු නගින්නන්ට, අභ්‍යවකාශගාමීන්ට හා ශ්වසන අපහසුතා ඇති අයට බොහෝ ප්‍රයෝජනවත් වේ. ද්‍රව්‍ය දහනය, ශාක හා සත්ත්ව කොටස් දිරාපත් වීම, ලෝහ මිලීන වීම ආදි ක්‍රියා සිදුවන්නේ වායු ගෝලීය ඔක්සිජන්වල දායකත්වයෙනි.
සඳුනි පවිත්‍රා
9 ශ්‍රේණිය,
ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලය,
පානදුර.
Reply To:
Name - Reply Comment
0 Comments