කලාවැවේ සිරි නරඹමු
- 2018-12-06 22:29:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපගේ පැරණි මුතුන්මිත්තෝ අපට වඩා දක්ෂ ඉංජිනේරැවෝ වූහ. ඔවුන් කර ඇති සුවිසල් මාලිගා, ප්‍රාකාර, පිළිම අදටත් විස්මයජනක ය. එවැනිම ඉතා විශිෂ්ට ගණයේ තවත් නිර්මාණයක් වන්නේ වැව් අමුණු ය. ඒවා අතරින් අපට අමතක කළ නොහැකි ම වැව වන්නේ කලා වැව ය. කලාවැව ඉදිකරන ලද්දේ ධාතුසේන රජතුමා ය. ඒ විස්මයජනක වැව අසලම අවුකන බුදු පිළිම වහන්සේ වැඩ සිටිති. කලාවැව නුවරකලාවිය පෝෂණය කරයි.
විදුපමා තිසඳිනී
7 ශ්‍රේණිය,
බ/විශාකා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය,
බණ්ඩාරවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments