Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

    ක්‍රීඩාව යනු රසවින්දනයට ඇති දෙයක් නොවේ. ක්‍රීඩාව යනු කායික, මානසික , සාමාජයීය යන ක්ෂේත්‍ර ඔස්සේ මිනිසාගේ දියුණුව ළඟා කරන්නකි. ගෝලීයකරණය ඔස්සේ ලෝකය වේගයෙන් යන ගමනේ දී ක්‍රීඩාව අත්‍යවශ්‍ය වේ. අද වන විට ක්‍රීඩාව පිළිබඳ ලෝකයා දක්වන උනන්දුව ඉහළ ගොස් ඇත.
ක්‍රීඩාව තුළින් අපට ඇති ප්‍රයෝජන පහත අයුරින් විග්‍රහ කළ හැකි ය. ක්‍රීඩාව නායකත්වය, ඉවසීම, අන්‍යයන්ට ගරැ කිරීම, සාමූහිකත්වය, ජය පරාජය විඳ දරා ගැනීමට පුරැදු වීම, ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලී සිටීමට හැකිවීම දක්වාලිය හැකි ය. 
    ක්‍රීඩාව තුළින් මෙවන් වූ ප්‍රයෝජන ලබා ගත හැකි නිසා ක්‍රීඩාව අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය බැව් විද්‍යමාන කර ගත හැකි ය. ක්‍රීඩාව පූර්ණ මිනිසෙකු තනන බව සනාථ කිරීමට අප සැම අයකුට දිනකට පැය කිහිපයක් හෝ ක්‍රීඩාවක නිරත වී තම සෞඛ්‍යය රුක ගැනීමට දායක විය හැකි ය.

ඉමන්දී චත්මිණි
11 ශ්‍රේණිය,
ර/කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.