ක්‍රීඩාව
- 2019-05-03 20:56:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රීඩාව මිනිසාගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යය රුකදෙයි. ක්‍රීඩා කිරීම තුළින් ඇති වන මානසික සහ ශාරීරික නිරෝගීතාව අපේ බුද්ධිය වර්ධනයට ද ඉවහල් වේ. පාසලේ දී ක්‍රීඩා කිරීම සඳහා කාලයක් වෙන් කර ඇත්තේ මේ යහපත් තත්ත්වය නිසා ය. ක්‍රීඩා කිරීමේ දී අපි ජය පරාජය සමානව සිතමු.
නිපුන් නිම්සර
4 ශ්‍රේණිය,
මහින්දෝදය ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments