කැලණි නදිය
- 2018-06-08 13:16:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කැලණි නදිය උපත ලබන්නේ සමනල කන්ද මුදුනේ සිට ය. විදුලිය නිපදවීමට කැලණි නදිය විශාල දායකත්වයක් ලබාදෙයි. ඈත අතීතයේ දී සැළලිහිණි සංදේශයේ එන කැලණි නදියේ සිරිය ඉතා අලංකාර ලෙස උපමා යොදමින් වර්ණනා කර ඇත. කැලණියට වැඩම කළ බුදුරජාණන් වහන්සේ කැලණි ගඟෙන් ස්නානය කළ බව පැවසේ. එම ස්ථානයේ සාදා ඇති ස්තූපයට අදත් ජනයා වැඳුම් පිදුම් කරති. සුදු පෙණ නංවමින් මනස්කාන්ත දර්ශන මවමින් පහළට ගලා බසින කැලණි නදිය කාගේත් මන බඳිනා දර්ශනයක් මේ
ඉෂානි දිනේෂා එදිරිසිංහ
5 ශ්‍රේණිය,
මප/තෙල්/ උඩිස්පත්තුව ප්‍රාථමික විද්‍යාලය, උඩිස්පත්තුව.
Reply To:
Name - Reply Comment
0 Comments