Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කියවීමේ අගය

  • 2019-06-17 10:33:50
  • 0 Comments

කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන වදන එක්වරම අපට සිහිපත් වන්නේ පොත්පත් කියවිම තුළිනි. කියවීමට ඇති දේ බොහෝ ය. දිනපතා පොත්පත් පරිශීලනයට හුරැ වීම තුළින් රටේ පමණක් නොව ලෝකයේ තොරතුරැ ද දැනුමට එකතු කර ගත  හැකි ය. එපමණක් නොව ඉතිහාස, කලාව, විද්‍යාව වැනි විෂයන් පිළිබඳ  දැනුම ලබාගත හැකි මාර්ගය ද කියවීමයි. කෙබඳු වයසක පසුවන්නකුට වුව ද කියවීම වැදගත් දෙයකි.
වත්මන් ලොවෙහි පුස්තකාල රාශියක්ම පිහිටුවා ඇත. පොත්පත් කියවීමට උනන්දු විය යුතු වුවත් වර්තමානයේ ළමයින් කියවීමෙන් ඈත් වී සිටිති. කියවිමෙන් අපි අපේ දැනුම වර්ධනය කර ගනිමු. පොත්පත් කියවීමෙන් දැනුම දියුණු කරගැනීමට අපි වෑයම් කරමු.

ශාවින්ද නිම්සර ප්‍රනාන්දු
8 ශ්‍රේණිය, බප/පිළි/ වේල්ස් කුමර විද්‍යාලය, මොරටුව.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.