Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කියවීමේ අගය

  • 2018-09-28 10:49:35
  • 0 Comments

කියවීම ඉතා වටිනා ගුණාංගයකි. එමඟින් සැලසෙන යහපතක් නම් අපේ භාෂා හැකියාව දියුණුවීම යි. පාසල් විභාග සඳහා හොඳින් මුහුණ දීමට සියලු පෙළ පොත් කියවිය යුතු යි. දිනපතා පොත්පත් පරිශීලනයට හුරැවීම තුළින් රටේ පමණක් නොව ලෝකයේ තොරතුරැද දැනුමට එකතු කරගත හැකි ය. එ පමණක් නොව ඉතිහාස, කලාව, විද්‍යාව වැනි විෂ්‍යයන් පිළිබඳ දැනුම ලබා හැකි මාධ්‍ය කියවීම පමණි.
පොත්පත් කියවීමට උනන්දු වියයුතු වුවත් වර්තමානයේ ළමයින් කියවීමෙන් ඈත් වී තිබේ. පරිගණකය ජංගම දුරකථනය ආදිය භාවිතයෙන් ළමුන් කාර්යබහුල වීමෙන් පොත්පත් පරිශීලනයෙන් දුරස්වීම අවාසනාවකි. පාසල් වේලාව තුළ දී ද කියවීම සඳහා කාලපරිච්ඡේදයක් ලබා දී ඇත. එයින් පෙනී යන්නේ ද පාසල් අවධියේ පටන් පොත් පත් කියවීමට අනිවාර්යයෙන් හුරැ විය යුතු බවයි.
 අපේ දේශීය ලේඛකයන් ලියූ පොත් අතර අඹ යාළුවෝ, මඩොල්දූව, ගඟ අද්දර කැලේ යනාදි පොත් ඉතා රසවත් පොත් ය. ඒවායින් ලබාදෙන ආදර්ශ ළමා අපේ ජීවිතවලට ඉතා වැදගත් වේ.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන ප්‍රස්ථා පිරැළ අර්ථවත් කිරීම කුඩාකල සිට මඅපි වැඩි වැඩියෙන් පොත් කියවමු.

ලිතික නෙත්සිළු සුදුසිංහ
6 ශ්‍රේණිය,
තර්ස්ටන් විද්‍යාලය,
කොළඹ 7.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.