කියවීම මිනිසා සම්පූර්ණ කරයි
- 2019-06-07 09:40:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම වාක්‍යයෙන් අදහස් වනුයේ පොත්පත් පරිශීලනය තුළින් ඕනෑම පුද්ගලයකුගේ දියුණුව ළඟා වන බවයි. පොත්පත් කියවීම ඉතා වටිනා ගුණාංගයකි. එමගින් සැලසෙන යහපතක් නම් අපේ භාෂා හැකියාව දියුණු වීමයි. පොත්පත් පරිශිලනය මගින් බොහෝ ප්‍රයෝජන අපට ලැබේ.
පාසල් විභාග සඳහා හොඳින් මුහුණ දීමට සියලු පෙළ පොත් කියවිය යුතු ය. තමා කිසියම් කරැණක් පිළිබඳව සොයා බැලීමේදී පොත් කියවීම නිසා තමාගේ මොළය තුළ ගබඩා වී ඇති කරැණු අවශ්‍ය වූ විට උපකාර කර ගත හැකි ය. අද සමාජයේ පොතපතට වැඩි නැඹුරැවක් දැක්වීමට දරැවෝ වැඩි උත්සාහයක් නොගනිති. මක්නිසා ද යත් අද තාක්ෂණයේ දියුණුව නිසා පොත් පත් පරිහරණය වෙනුවට රෑපවාහිනිය දුරකථනය, පරිගණකය ආදි උපකරණ භාවිතයට බොහෝ අය යොමු වී ඇත.
චමෝදි දෙව්මිණි
11 ශ්‍රේණිය,
බෝමිරිය ජාතික පාසල,
කඩුවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments