2025 මැයි මස 01 පෙ.ව. 11:54 - {{hitsCtrl.values.hits}}
කුකුළාගේ කරමල රතු ම රතු යි. ඌ වී වගේ ම පණුවන් ද ඇහිඳිනවා. උදේ පාන්දරින් ම අවදිවෙනවා. අප කවුරැත් ම අවදි කරනවා. එයා කම්මැළි නෑ.
උෂිනි ගිම්නා ප්‍රතිභානි
3 ශ්‍රේණිය,මො/බුදුරැවාගල ප්‍රාථමික විද්‍යාලය, වැල්ලවාය.
![]() |
diary Read more... |