කුරුලු පිහාටු

2024 මැයි මස 18 ප.ව. 10:31 - {{hitsCtrl.values.hits}}  

කුරුලු පිහාටු ඉතාමත් සැහැල්ලුය. සියොතුන් අහස සිසාරා පියාඹන්නේ කුරුලු පිහාටුවල ආධාරයෙනි. මේවා සොබාදම් මෑණියන්ගේ විස්මිත නිර්මාණයකි. විවිධ කුරුල්ලන්ගේ පිහාටු විවිධ වර්ණයෙන් හා විවිධ හැඩයන්ගෙන් යුතුවේ. මම ද කුරුලු පිහාටුවක් මෙන් සැහැල්ලුවෙන් සිටීමට ප්‍රිය කරමි.

දිනෙත්මා පූර්ණි ගමගේ
4 වැනි ශ්‍රේණිය,
මහ/අටබාගේ උඩගම මහා විද්‍යාලය.

දින පොත