කූඹියා
- 2019-11-29 10:09:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කූඹියා ඉතා කුඩා කෘමි සතෙකි. ඌට පාද හයක් ඇත. ඌ රංචු වශයෙන් ජීවත්වන කෘමි සතෙකි. කූඹියා අපට එකමුතුකම මෙන් ම සමගියේ බලය ද කඩිසර කම ගැන ද කියා දෙයි. බරින් යුතු යම් ද්‍රව්‍යයක් ඔසොවාගෙන ගුළ කරා ගෙන යාමේදී කණ්ඩායමක් ලෙසින් රුගෙන යාම මෙයට හොඳම උදාහරණයකි.
කූඹියා ඉතා වෙහෙස මහන්සි වී ආහාර රුස් කරයි. එයින් අපට පැහැදිලි වන්නේ කඩිසරකම ගැන ය. කූඹීන් එසේ කෑම රුස් කරන්නේ වැසි කාලයේ දී
ප්‍රයෝජනයට ගැනීමට ය. එයින් අපට හැඟෙන්නේ අනාගතය ගැන සිතා වර්තමානයේ කටයුතු කිරීම යි. කූඹියා තම වර්ගයා බිහි කරන්නේ බිත්තරවලිනි. ඌ එකවර බිත්තර දහස් ගණනක් දමයි.
එච්. එම්. බී. සී. හේරත්
6 ශ්‍රේණිය,
කෑ/මාව/ පින්නවල ජාතික පාසල,
රඹුක්කන.
Reply To:
Name - Reply Comment
0 Comments