ගසක මහිම
- 2019-07-24 16:17:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අප ජීවත් වන පෘථිවියේ ගස් විශාල වශයෙන් විනාශ වෙමින් පවතී. ගසක් යනු අපෙ ජීවය යි. එසේ වන්නේ අපද්‍රව්‍යයක් ලෙස බැහැර කරන කාබන්ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප උරාගෙන අපට හිතකර වායුව වන ඔක්සිජන් ලබා දීම යි. ගස් නැති නම් ජීවයක් නොමැත. ගස් බොහෝ විනාශ වන නිසා කාබන් ඩයොක්සයිඩ් වැඩි වී ගෝලීය උණුසුම ඇතිවේ. එනිසා ගස් පණමෙන් සුරකින්නට පුරැදු විය යුතු ය.
ඩිනෙල් දෙව්නුජ
7 ශ්‍රේණිය,
බ/ඌව වෙල්ලස්ස විද්‍යාලය, බදුල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments