ගාලු කොටුව
- 2019-03-01 11:59:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පෘතුගීසි ජාතිකයන් කුඩාවට ගොඩනගා තිබූ ගාලු කොටුව ලන්දේසීන් විසින් ආරක්ෂක බලකොටුවක් ලෙස ශක්තිමත්ව හා විධිමත්ව ගොඩනගන ලදී, ඒ අනුව ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අයත් ගොඩනැගිලි සහ පුරාවිද්‍යාත්මක ස්මාරක රුසක් මෙම කොටුව තුළ අදටත් දක්නට ලැබේ. දකුණු මුහුදු තීරයේ දර්ශනීය වටපිටාවක පිහිටි ගාලු කොටුව තුළ ඇත් පෞරාණික ඉදිකිරීම් නිසා 1988 වර්ෂයේ දී එය ලෝක උරැම ලැයිස්තුවට ඇතුළත් කෙරිණි.
තරිඳු චමෝද් රත්නායක
7 ශ්‍රේණිය,
ර/බලන්ගොඩ ආනන්ද මෛත්‍රය මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments