2025 මැයි මස 04 වන ඉරිදා
.
2025 මැයි මස 04 පෙ.ව. 08:04 - {{hitsCtrl.values.hits}}
ගිරවා හරිම ලස්සන පක්ෂියෙකි. ඌට ලස්සන පියාපත් යුගලක් තිබේ. ගිරවා කොළපාටයි. අගේ හොටය රතු පාටයි. ගිරවාගේ ගෙල වටා රතු පාට මාලයක් තිබේ. උන් වාසය කරන්නේ ගස් බෙනවල යි. ගිරවා පලතුරැ සහ ධන්‍ය වර්ග ආහාරයට ගනී. අපි ඌට පෙත්තප්පු කියා කතා කරමු.
මලිඳු දිල්මිත් බණ්ඩාර 9 ශ්‍රේණිය, අම්/ගාමිණි මහා විද්‍යාලය, අම්පාර.