ගුරුවරු දෙවිවරු

2024 මැයි මස 18 ප.ව. 10:52 - {{hitsCtrl.values.hits}}  

ගුරුවරයකු නොමැති කිසිවෙකු මේ ලොවෙහි නැත. බුදුරජාණන් වහන්සේ පවා තමන් උගත් ධර්මය තම ගුරුවරයා ලෙසින් සලකා තිබේ. අප යා යුතු නිසිමග යවන්නට ගුරුවරු නිතරම උත්සාහ දරති. ගුරුවරුන්, දරුවන් වෙනුවෙන් වෙහෙසෙන අයුරු දුටු විට ඔවුන් දෙවිවරුන්ට ද වඩා වටිතියි මට සිතේ.

තිසර ඩිලන් කුලවීර
5 වැනි ශ්‍රේණිය,
ගා/අම්පේගම ප්‍රාථමික විද්‍යාලය, ගාල්ල.

 

දින පොත