ජලය සම්පතකි
- 2019-07-31 13:56:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජලය අපේ ජීවනාලිය සහ සම්පතයි. ජලය නැතිනම් මුළු ලොවම කාන්තාරයක් බවට පත්වෙයි. ගංගා, දියඇලි, ඇළ දොළවලින් අපට ජලය ලබා ගත හැකි ය. ජලය නැතිනම් මිනිසාට ජීවත්වීමට නොහැකි ය. එමනිසා ජලය මිනිසාට අගනා සම්පතකි.
සහන් සුධීර රත්නායක
5 ශ්‍රේණිය,
ර/ඇඹි/ තඹගමුව නව විද්‍යාලය,
පල්ලේබැද්ද.
Reply To:
Name - Reply Comment
0 Comments