ජලය සම්පතකි
- 2019-04-12 15:03:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජලය අපට ඉතා වටිනා සම්පතකි. ජලය යනු අත්‍යවශ්‍ය ම සම්පතක්. අප ලෝකය ජලයෙන් වට වි තිබුණ ද මිනිස් පරිභෝගනයට ගත හැකි ඉන් ඉතා කුඩා ප්‍රතිශතයකි. ගෝලීය ක්‍රියාකාරකම් හේතුවෙන් අද වන විට ජල සම්පත ශීඝ්‍රයෙන් විනාශ වන අතර එය සුරුකීම අපේ යුතුකම යි. ජලය ගොවි ජනයාට කෘෂිකර්මයේ දී ජලය වේ. එමෙන් ම කෑමට බීමට එදිනෙදා නොයෙකුත් කටයුතුවලට ජලය නැතිවම බැරි දෙයකි. ජලය අපි සම්පතක් සේ සලකා පරිහරණයට පුරැදු වෙමු. හෙට දින මිනිස් පරපුරේ සුරක්ෂිතතාව සඳහා එය රුකගැනීම අවශ්‍ය වේ.
චමෝදි දෙව්මිණි
11 ශ්‍රේණිය,
බෝමිරිය ජාතික පාසල,
කඩුවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments