Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජලය

  • 2019-07-25 20:59:43
  • 0 Comments

     ජලය මිනිසාට ඉතා ප්‍රයෝජනවත් ය. සතුන්ට,මිනිසාට මෙන් ම ගස්වැල්වලට ද ජලය අවශ්‍ය වේ. නෑමට, බීමට, ගස්වැල්වලට , ආහාර පිසීමට හා  පිරිසුදු කිරීම් ආදියට  නැතිව ම බැරි සම්පතකි. ලෝකයේ ජලය සිඳී ගියහොත් මුළු ලොවට ම කාන්තාරයක් බවට පත් වේ. ජලය දූෂණය වීමට හේතු රාශියක් ඇත. ජලය දූෂණය වීමෙන් මිනිසුන්ට හා සතුන්ට රෝග සැදෙයි. ජලය සිඳී ගියහොත් සතුන් මිනිසුන් හා ගස්වැල් මිය යනු  ඇත. ජලය අරපරිස්සමින් භාවිත කිරීම අපගේ කටයුත්තකි.

ඕෂනී සෞම්‍යා
4 ශ්‍රේණිය,
බප/ජය/ අග්‍රාමාත්‍ය විද්‍යාලය,
තලවතුගොඩ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.