දළදා වැස්ස
- 2018-11-11 11:53:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාද්වීපයට වැඩි ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ අපේ සිංහල ජාතියට නව පණක් එක් කළේ ය.
දන්ත කුමරැ හා හේමමාලා කුමරිය විසින් පණ සේ රුකගෙන ආ බෞද්ධ අපේ මුදුන්මල්කඩ වන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එදා පටන් අද වන තුරැ බෞද්ධයන් වන අප වෙනුවෙන් සුරක්ෂිතව පවතී. එම දන්ත ධාතූන් වහන්සේ සමගම බිහි වූ දළදා පෙරහර අදවනතුරැත් නොකඩවා පවත්වනු ලැබේ. දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට අවුරැද්දේ සැම දිනකම මහනුවර දළදා මන්දිරයට නොකඩවා සෙනග ගලා එයි.අපගේ මේ රට පවතින තුරැ දළදාව ද රුකෙනු ඇත.
කනිෂ්ක සම්පත්
10 ශ්‍රේණිය,
බප/ගම්/ ජනාධිපති මහා විද්‍යාලය,
වේයන්ගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments