2025 මැයි මස 02 පෙ.ව. 12:01 - {{hitsCtrl.values.hits}}
ලංකාවේ කඳුකර ප්‍රදේශයේ දිය ඇලි බොහෝ ඇත. ගඟක් වගේ ගලාගෙන ඇවිත් කඳු මුදුනින් කඩා හැලෙන විට හරිම ලස්සනයි. අපට පේන්නේ දිය ඇල්ලෙන් මීදුම් විහිදෙනවා වාගේ. පහළට වැටෙන වතුර සුදු පාට පෙණ පිඩු මතු කරමින් ගලා යයි.
සහේලි ප්‍රියාෂා
8 ශ්‍රේණිය,
කුලි/ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, කිරිවනාගාරය.
![]() |
diary Read more... |