ධම්මාලෝක විදු පියස
- 2019-07-24 11:52:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සදා අමරණීය මතකයන් ඇති මගේ ම විදු පියස තුළ පුරා වසර දහයක් කෙළි දෙළෙන් ගත කළ මා අතහැර යාමට ඇත්තේ තවත් පුරා වසරක් පමණි. දිලෙන තරැමෙන්, පිපෙන මල් මෙන් සිනහවෙන් මුව පුරවා ගත් සහෝදර සහෝදරියන් මැද ගත කළ වසර දහයක කාලය කල්පයක් වැනි ය. හරිත වර්ණයෙන් යුත් කොට්ටම්බා වෘක්ෂ විදු මාතාවගේ ගෙළ පැලඳි ආභරණ යි.
හිරැ මෙන් බබළන අපගේ විදුහල්පතිතුමා පාසලට, දරැවන්ට පෙමින් ආරක්ෂාවන් බැඳී ශක්තිමත් ප්‍රාකාරයකි. හිරැ වටා දිළෙන තරැ මෙන් බබළන ගුරැ මෑණිවරැන් අපගේ උතුම් ප්‍රජාපතී දේවීයන් වැනි ය. ධම්මාලෝක විදු මාතා කෙරේ ඇති මාගේ ගෞරව ප්‍රණාමය ඇගේ හිස මත ඔටුන්නක් ලෙසින් පලඳවමි.
දිලිනි රෝෂීණි
10 ශ්‍රේණිය,
හලා/ධම්මාලෝක කනිෂ්ඨ විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments