නැවුම් පොළොව
- 2018-06-08 22:18:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ ඇති නිදහස් රටවල් අතරින් ශ්‍රී ලංකාව පෙරමුණෙහි සිටින රටකි. එම නිදහස් රටෙහි ඉපදීමට ලැබීම මා කළ පෙර පිනක් කියා මම සිතමි. ප්‍රදේශයෙන් ප්‍රදේශයට භූමිය වෙනස් ය. ඇතැම් ප්‍රදේශවල කඳුද, තවත් ප්‍රදේශයක වියළි පොළොව ද, තැනිතලා බිම්ද දක්නට ලැබේ. වගා කටයුතුවලට එය ඉමහත් ප්‍රයෝජනවත් වේ. සමාජයේ සෑම පුද්ගලයකුටම නිවහනක් ඇත. එය ඉදිකර ඇත්තේ ද පොළොවේය. අනාගත පරපුර වෙනුවෙන් සරැසාර පොළොවක් දායාද කිරීම අප සතු යුතුකමකි.
කේ.වී. ඒ. යූ. සෙත්මිණි
8 ශ්‍රේණිය,
බප/මිනු/ ඩී.ඇස්. සේනානායක ම.ම.වි, මීරිගම.
Reply To:
Name - Reply Comment
0 Comments