නැවුම් ලොවක්
- 2018-10-30 14:01:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුන්දරත්වයෙන් පිරි නැවුම් ලොවක් බිහි කිරීමට නම් සැමගේ දායකත්වය අවශ්‍ය ය. සියලු දෙනා පරිසර දූෂණයන්ගෙන් වැළකී තම තම රටවල් ඵලදායි ලෙස පවත්වා ගැනීමට එක් විය යුතු ය. අප ලෝකයේ අපූර්වජනක ස්ථාන රාශියක් ඇත. ජලාශ, සාරවත් පලතුරැ, එළවළු වගාවාන්, මල්වතු, කාන්තාර, වනාන්තර වැනි ස්ථාන ද අප ජීවත්වන ලෝකයේ දැකිය හැකි ය.
වර්තමානය වන විට ලෝකයේ ස්වාභාවික සම්පත් කෙරේ ප්‍රජා අවධානය අඩු බව පැහැදිලිව පෙනී යයි. ඒ ඒ රටවල ඇති අකාර්ෂණීය ස්ථාන විනාශ වීමක් දැකිය හැකි ය. මෙසේ පරිසරි සම්පත් විනාශ කරනු ලබන්නේ මිනිසාගේම විවිධ අවශ්‍යතා ඉටු කර
ගැනීමටයි. පරිසර අලංකරන ස්ථාන විලාශ විමෙන් එයි අවාසිය සිදු වන්නේ එම රටවලට ය.
එසේ හෙයින් සුන්දරත්වයෙන් පිරි නැවුම් ලොවක් ඉදි කිරීමට නම් පොදු සම්පත් රුකගැනීම සඳහා විවිධ රටවල පරිසරය පිළිබඳ නීති දැඩි කිරීම, පරිසරය සුරුකීමේ වැඩ සටහන් ආදිය ක්‍රියාත්මක කළ යුතු ය. මෙවැනි රටවල් නිසි අයුරින් සිදු කිරීමෙන් සුන්දරත්වයෙන් පිරි නැවුම් ලොවක් බිහි කිරීමට හැකියාව ලැබේ.
වී. ආර්. ඩී. නිරෑපමා
10 ශ්‍රේණිය,
කැ/නවගමුව කනිෂ්ඨ විද්‍යාලය,
නවගමුව දේවාලේගම.
Reply To:
Name - Reply Comment
0 Comments