පරිගණකය
- 2019-05-03 21:02:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තාක්ෂණයෙන් දියුණුම උපකරණය පරිගණකය යි. පරිගණකය යනු ඉලෙක්ට්‍රොනික් උපකරණයකි. ඒ සඳහා අප දත්ත ඇතුළත් කළ යුතු ය. පරිගණක ක්‍රීඩා ද පුහුණු විය හැකි ය. මිනිස් මොළයෙන් කළ නොහැකි බොහෝ දේ පරිගණකය මගින් කළ හැකි ය. දැන් මෙය පාසල් විෂයට ද ඇතුළත් ය. මෙහි හොඳ පැත්තක් සහ නරක පැත්තක් ද ඇති නිසා කල්පනාකාරී ව භාවිත කළ යුතු ය. සෑම කාර්යාලයක ම සෑම නිවසක ම වාගේ පරිගණකයක් ඇත. විද්‍යුත් තැපෑල මගින් ලෝකයේ ඕනෑම තැනකට ක්ෂණයකින් ලිපි යැවිය හැකි ය. පරිගණකය ද නිර්මාණය කර ඇත්තේ මිනිස් මොළයෙනි.
මනීෂා චාරැනී
6 ශ්‍රේණිය,
ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලය, හැටන්.
Reply To:
Name - Reply Comment
0 Comments