පරිසරයේ සුන්දර පැවැත්ම
- 2019-07-24 16:19:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කිසිම ගසක් වැලක්, ඇළක් දොළක් නැති පෙදෙසක් වේ නම් එය මුඩුබිමකි. එහි සුන්දරත්වයක් අලංකාරයක් නැත. ඉතා රමණීය පරිසරයක් ද කලාතුරකින් දැකිය හැකි වේ.
පරිසරය යනු වටපිටාව යි. අපේ නිවෙස් ගමේ වටපිටාව සුන්දර නම් අලංකාර නම් එයින් මහත් සතුටක් විඳිය හැකි යි. පරිසරයේ සුන්දරත්වයෙන් කවීහු මත් වී කවි තනා අැත්තාහ. චිත්‍රශිල්පියා පරිසරය සිතුවමට නගා ඇත. ගායකයා වනයේ අසිරිය මවාගේ ගීත ගායනා කරයි.
නගරබද පරිසරය කෘත්‍රිම ලෙස සකසා ඇත. එලෙස ක්‍රමයත් ලෙස නිර්මාණය කළ පරිසරයට වඩා ස්වාභාවික පරිසරය වටිනාකමින් වැඩියි. පරිසරය අපට සොබාදහමින් ලැබුණු දායාදය යි. එය සුරුකීම අප සැමදෙනාගේ ම වගකීම යි.
එල්.ජී. කේ. සත්සරණී
8 ශ්‍රේණිය,
ගා/සිරිධම්ම විද්‍යාලය, ලබුදූව.
Reply To:
Name - Reply Comment
0 Comments