පරිසරය සුරකිමු
- 2019-02-08 14:06:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක පරිසර දිනය සෑම වසරකම ජුනි මස 05 දිනට යෙදී තිබේ. පරිසරය යනු අප අවට ඇති වටපිටාවයි. පරිසරය නිසා මිනිසා මෙන්ම සතුන් ද රුකෙනු ඇත. රටම හරිත පැහැයෙන් බබළවන රෑස්ස ගසින් හෙබි වනාන්තරය හා තුරැලතා ද ඒවායේ පිපී සුගන්ධවත් පුෂ්ප ද පරිසරයට අයත්ය. එමෙන්ම සුදු වර්ණ පෙණ නංවමින් ගලන දියදහරා ද කෙත්වතු සරැ කරමින් ගලන ගංගා ද පරිසරයට අයත් වේ. මෙවන් වූ පරිසරයට අයත් නොයෙක් ආකාරයේ සුන්දර දේවල් ද රුසකි. කුරැල්ලන්, සමනලුන් ඇතුළු විවිධාකාරයේ සත්තු ද ඒ අතර වෙති. ලක්මවගේ සුන්දරත්වයට උරදෙන මේ පරිසරය රුකගැනීමේ යුතුකම අප සතුයි. වර්තමානයේ පරිසරය විනාශ කිරීමට මිනිසා පෙලඹීම නිසා විවිධ ගස්වැල් හා සතුන් වඳවීමේ තර්ජනයට ලක්වී ඇත. පරිසර දිනය යෙදුණු දවසට පමණක් පරිසර හිතකාමීව ක්‍රියා කිරීමෙන් පලක් නැත. වසරේ සෑම දිනකම පරිසරය රුක ගැනීමට කටයුතු කළ යුතුය. අපි ගස්වැල් රුක ගනිමු. ගංගා ආදියට අපද්‍රව්‍ය දැමීමෙන් වළකිමු. අපි පරිසරය රුක ගනිමින් සුන්දර හා පිරිසුදු රටක් මතු පරපුරට දායාද කරමු.
අමාෂා තිලක්ෂි
8 වැනි ශ්‍රේණිය,
මප/හැ/ගිනිගත්හේන
මධ්‍ය මහා විද්‍යාලය, ගිනිගත්හේන.
Reply To:
Name - Reply Comment
0 Comments